Home
Packages
PILGRIMAGE TOURS
FAMILY TOURS
SHOPPING TOURS
HONEYMOON TOURS
Hotels
Tours
Promotions
About
Contact
Home
/
PILGRIMAGE TOUR ITINERARY
5 Days 4 Nights Program
/ දින 5 රාත්‍රී 4 වැඩසටහන
සවාරි සමාගමේ නීත්‍යානුකූල සංචාරක මගපෙන්වන්නන් විසින් ස්වර්ණභූමි ගුවන් තොටුපොළෙන් පිළිගැනීම සහ ප්‍රතුනාම් හෝටලයට ප්‍රවාහනය කිරිම.
උදෑසන ආහාරය නවාතැන් ගන්නා හෝටලයෙන් අන්තර්ජාතික බුෆේ ක්‍රමයට සැපයේ.
තායි සිම් කාඩ්පත් ඛෙදාදීම සහ ෂොපින් කරන ස්ථාන සහ වෙනත් උපදෙස් ලබා දීම.
12:30 ට දිවා ආහාරය ශ්‍රී ලංකා ආපන ශාලාවෙන්.
14:30 ට කාමර වලට චෙක් ඉන් වීම.
සිටි ටුවර් සවාරිය (සිද්ධස්ථාන 3ක් වන්දනා කරන්නට ලැඛෙයි / ගෝල්ඩන් බුද්ධා හෙවත් වට් ත්රයිමිට් / රික්ලයින් බුද්ධා හෙවත් වට් පෝ / වට් ආරුන්).
බැංකොක් නගරයේ චයිනා ටවුන් සහ වෙනත් ප්‍රධාන ස්ථාන හරහා ගමන් කර නැවත ප්‍රතුනාම් හෝටලයට යාම.
18:00 හෝටලයට පැමිණීම.
රාත්‍රී ආහාරය ශ්‍රී ලංකා ආපන ශාලාවෙන්.
උදෑසන ආහාරය නවාතැන් ගන්නා හෝටලයෙන් අන්තර්ජාතික බුෆේ ක්‍රමයට සැපයේ.
07:30 අයුතයා ඓතිහාසික නුවර සවාරිය.
වට් මහාතාට් / වට් යායි චයිමොන්කොල් / වට් මොන්කොල් බෝපිට්
යුනෙස්කෝ ලෝක උරුමයක් වූ පෞරාණික උද්‍යානය.
දිවා ආහාරය තායි රෙස්ටුරන්ට් එකකින් සැපෙයේ.
දසලකෂයකට භාවනා කළ හැකි ධම්මකාය මධ්‍යස්ථානය නැරඹීම.
18:00 නැවත හෝටලයට පැමිණීම රාත්‍රී ආහාරය ශ්‍රී ලංකා ආපන ශාලාවෙන්.
උදෑසන ආහාරය නවාතැන් ගන්නා හෝටලයෙන් අන්තර්ජාතික බුෆේ ක්‍රමයට සැපයේ
08:00 සෆාරි වර්ල්ඩ් සවාරිය.
සෆාරි පාක් විවෘත සත්වෝද්‍යානය සහ මැරින් පාක් ෂත්ව සංදර්ශන සමග අන්තර්ජාතික බුෆේ ක්‍රමයට දිවා ආහාරය.
17:00 pm සියම් නිරමිට් තායි සංස්කෘතික සංදර්ශන .
22:00 රාත්‍රී ආහාරය ශ්‍රී ලංකා ආපන ශාලාවෙන්.
උදෑසන ආහාරය නවාතැන් ගන්නා හෝටලයෙන් අන්තර්ජාතික බුෆේ ක්‍රමයට සැපයේ
07:00 ෆ්ලොටින් මාර්කට් හෙවත් පාවෙන වෙළඳ පොළ නැරඹීම හා පුත්ත මන්තොං විහාරය හා නකොම් පතොම් විහාරය නැරඹීම
13:00 දිවා ආහාරය තායි රෙස්ටුරන්ට් එකකින් සැපෙයේ.
ඉටි පිළිම කෞතුකාගාරය නැරඹීම.
17:00 නැවත හෝටලයට පැමිණීම .
21:00 රාත්‍රී ආහාරය ශ්‍රී ලංකා ආපන ශාලාවෙන්.
උදෑසන ආහාරය නවාතැන් ගන්නා හෝටලයෙන් අන්තර්ජාතික බුෆේ ක්‍රමයට සැපයේ
ෂොපින් සහ බෑග් පැකින්
12:00 ට කාමර චෙක් අවුට් කිරිම
13:00 දිවා ආහාරය ශ්‍රී ලංකා ආපන ශාලාවෙන්.
කාමර කීපයක් සවස 17:00 වන තෙක් තබා ගත හැකිය
18:00 නැවත ස්වර්ණභූමි ගුවන් තොටුපොළට යාම
LOGIN FORM
Remember Me?
Lost Your Pass Word?
REGISTER FORM
?
?
?
×